DML BUILDERS

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයෝ....... ඔබගේ සිහින මන්දිරය එලෙසම අප ලවා ඉදි කරවා ගන්න.
We are the leading group of constructions in Sri Lanka

Download

අපි....

දැනට ලංකාවේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ඉහලින්ම පවතින ඉදිකිරිම් ව්‍යාපාරයකි. අප අපගේ පාරිභොගිකයන් ගේ ආදරය සහ විශ්වාසය නොමදව දිනා ගත් ආයතනයක් වේ.

වාස්තු විද්‍යානුකූලව

පෙර දිග සහ අපරදිග වාස්තු විද්‍යානූකූලව ඉතාම මනරම් නිවාසයක් ඔබට අප සමඟින් නිර්මාණය කර ගත හැක.

ඕනෑම ඉදිකිරීම් කාර්‍යයන්

පුංචිම පුංචි නිවාසයක සිට ඉතා විශාල ගොඩනැගිලි සහ මහා පරිමාණ ඕණෑම ඉදිකිරිමක් දක්වාම අප ඔබ සමඟ සිටි.

හොඳම කණ්ඩායමක්

ලංකවේ සිටින අත්දැකීම් බහුල පිරිසක් සැදුම් ලත් කණ්ඩායමක් අප සතුව ඇත. දිවයින තුල ඕනෑම ඉදිකිරිමක් සඳහා අප ඔබ සමඟ නිබඳවම සිටිති.

  • All civil construction

  • Building renovation

  • Aluminum fabrication

  • Steel fabrication

  • Landscaping work

  • Interior/Exterior design

  • 2D/3D house plan

  • Estimate for bank loan

  • Engineering/consulting work